Displaying items by tag: ගාසා තීරයට දින 4ක සටන් විරාමයක්

බ්‍රහස්පතින්දා, 23 නොවැම්බර් 2023 09:27

ගාසා තීරයට දින 4ක සටන් විරාමයක්

හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 240ක පමණ පිරිසෙන් 50ක් පමණ දෙනා නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමග දින හතරක සටන් නතර කිරීමේ එකඟතාවයකට එළඹීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website