චීන විදේශ ඇමති චිං ගන්ග් ධුරයෙන් ඉවත්කළ බව එරට රජය නිවේදනය කරයි. ගන්ග් මහතා පිළිබඳව පසුගිය මාසයක පමණ කාලයක් පුරා කිසිදු තොරතුරක් වාර්තා නොවුණි.