එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ලබන වසරේ සිට පියාඹන ටැක්සි සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.