Displaying items by tag: තායි මැතිවරණය ජයගත් පක්ෂයට වාරණයක්

සිකුරාදා, 02 පෙබරවාරි 2024 09:19

තායි මැතිවරණය ජයගත් පක්ෂයට වාරණයක්

ඉකුත් වසරේ තායිලන්තයේ මහ මැතිවරණයෙන් ජයගත් ප්‍රෝග්‍රෙසිව් මූව් ෆෝවඩ් පක්ෂය විසින් එරට ක්‍රියාත්මක වන රජ පවුල විවේචනය කරන්නන්ට එරෙහි නීතිය වෙනස් කිරීමට ගෙන යන ක්‍රියාදාමය නතර කරන ලෙස තායිලන්ත ව්‍යවස්ථා අධිකරණය විසින් ඊයේ (31) නියෝග කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website