Displaying items by tag: ද කොරියාවේ වෛද්‍යවරු ‘තොග පිටින්’ ඉල්ලා අස්වෙති වෛද්‍යවරු 1600ක් වැඩ වර්ජනයක

දකුණු කොරියාවේ වෛද්‍ය විද්‍යාලවලට ලබන වසරේ සිට නවක සිසුන් බඳවා ගැනීම දෙදහසකින් වැඩි කිරීමට රජය ගත් තීරණයට විරෝධතාව පළ කරමින් එරට පුහුණු වෛද්‍යවරු 6415ක් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website