උඩුනුවර, උඩුනුවර, ශ්‍රී ලංකාව
ලංකාතිලක විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටයි. ලංකාතිලක විහාරය ගම්පොල යුගයේ ඉදිකෙරූ විශිෂ්ඨතම වාස්තු ලක්ෂණ ...
නුවර, නුවර, ශ්‍රී ලංකාව
ගල්මඩුව ගෙඩිගේ විහාරය කිව්වම වැඩි දෙනෙක් නොදන්නවා උනාට මේක ගොඩක් දෙනෙක් දැකල තියනවා. මේක හදලා තියෙන්නේ සෙන්කඩගල කිර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගේ අගමෙහෙසියකගේ ඉල්ලීමක් අනුව බිසවුන්ට වන්දනා කිරීමට ඉදිකළා කියලයි සදහන් වෙන්නේ. මේක දකුණු ඉන්දීය පල්ලව සම්ප ...
මහ නුවර, මහ නුවර, ශ්‍රී ලංකාව
දෙගල්දොරුව රජ මහා විහාරය මහනුවර අමුණුගම නම් ග්‍රාමයේ පිහිටා තිබේ. සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත (එබැවින් දෙගල්දොරුව නම් වු) විහාරය, මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලබයි. ඉතිහාසය කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1782) ගල්මඬුව වි ...
මහ නුවර, මහ නුවර, ශ්‍රී ලංකාව
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය ...
හොරොවිපතාන පාර, ත්රිකූනාමලය, ශ්‍රී ලංකාව
Some ten miles North West of Trincomalee off the Trincomalee - Horowupothana road, is an ancient Buddhist shrine with origins dating back to the years before the second century. I first visited this shrine in 1975 in the company of a villager from the ...
තන්තිරිමලේ, තන්තිරිමලේ, ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා ඉතිහාස පොතෙහි මුල්ම පරිඡ්චේදය තුල අන්තර්ගත, නමුත් ඉන් එහාටද විහිදෙන ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත භූමියක් ලෙස තන්තිරිමලේ රජ මහා විහාරය හදුන්වා දිය හැකිය. ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත යැයි අද පිළිගනු ලබන සීගිරිය, ...
සෝමාවතිය, සෝමාවතිය, ශ්‍රී ලංකාව
සෝමාවතිය විහාරය [3] බෞද්ධ විහාරයකි.බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක් වැඩසිටින සෝමාවතිය විහාරය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් දෙක වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇත.
සේරුවිල, සේරුවිල, ශ්‍රී ලංකාව
සිරි සම්බුදු පාද පද්ම පහස ලද උතුම් භූමියක පිහිටියා සේම බෞද්ධයාගේ මාහැගි පුජනිය වෙහෙර වහන්සේ පිහිටි පිංබිමකි. මන්ද ගෞතම සම්‍යක් සම්බුදු තිලෝ අග ශාන්ති නායකයන් වහන්සේගේ විශාලම ධාතූන් වන ලලාට ධාතුන් නිදන්කොට නිර්මාණය කරණ ලද ඓත්‍යයය රාජයානම් වහනසේගේ පිහිටිම ...
කුරුණෑගල, කුරුණෑගල, ශ්‍රී ලංකාව
ලංකාවේ අසහාය මහා ස්තූපය වශයෙන් විරුදාවලිය ලද ස්වර්ණමාලී මහා සෑ රදුන් නිර්මාණයේ දී අවශ්‍ය වූ රිදී ලෝහය සැපැයූ ස්ථානයට පූජෝපහාරයක් වශයෙන් එතැන දුටුගැමුණු රජතුමා විසින් (ක්‍රි.පු. 161 – 137 ) විහාරස්ථානයක් කරවූ බව ඉතිහාස ප්‍රවෘත්තිය යි. රුවන්වැලි සෑය ගොඩන ...
40/5නොයෙල් මෙන්ඩිස් මාවත, මොඩරවිල කාර්මික කලාපය, පානදුර, ශ්‍රී ලංකාව, නවගමුව, ශ්‍රී ලංකාව
Among the archaeologically significant sites in the Colombo District, Nawagamuwa Devale is important as a historic place of worship. Legend has it that the origin of this Pattini Devale close to the Kelani river goes back to the early Anuradhapura period. ...
යාපනය, ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව
Among the Buddhist places in Yapa Pattana (Jaffna) Kadurugoda Viharaya or Kantarodai holds an important place in Sri Lanka's history. This temple is located on the Hunugama (Chunnakam) - Minipe (Manipai) road about 02 KMs from Hunugama. The first archaeol ...