දැක්ම
දැනුමෙන් හා ආභාසයෙන් මහජනතාවට අර්ථවත් කෞතුකාගාර සේවාවක් සැපයීම.
මෙහෙයුම
සංස්කෘතික හා ස්වභාවික උරුම කෞතුකාගාර වස්තූන් සහ නිදර්ශක විද්‍යාත්මකව හා ක්‍රමානුකූලව එකතු කිරීම, අත්පත් කර ගැනීම සහ ලියාපදිංචි කිරීම සහ මහජනතාවගේ ඇගයීම, අධ්‍යාපනය සහ විනෝදාස්වාදය සඳහා ආකර්ෂණීය ලෙස ආරක්ෂා කිරීම.
අරමුණ
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ජාතියට පරිපූර්ණ සේවාවක් සැපයීමයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය