ප්‍රථමාධාර උපදේශකයින් (පුහුණුවන්නන්) ලබා ඇති පළපුරුද්ද, හැකියාවන් සහ විශේෂ පුහුණුව අනුව මට්ටම් 05කට වර්ග කර ඇත.
V මට්ටමේ කනිෂ්ඨ ප්‍රථමාධාර උපදේශකවරුන්
IV මට්ටමේ මූලික ප්‍රථමාධාර උපදේශකයින්
III මට්ටමේ උසස් ප්‍රථමාධාර උපදේශකයින්
II මට්ටමේ ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශකවරුන්
I මට්ටමේ ප්‍රධාන ප්‍රථමාධාර උපදේශකවරුන්
පුහුණුවක් ලබා ගැනීමට සහ ජනතාවට සේවය කිරීමට ස්වේච්ඡා සේවකයෙකු වීමට ඔබේ ළඟම ඇති ශාඛාව අමතන්න
(ශාඛා ජාලයට සබැඳිය)