අරුවක්කාලු අංගනයට කසල ගොඩබෑම, කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතුවල මූලික මට්ටමේ අත්හදා බැලීම් 25 දිනයේදී සිදු කළ බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ , ආර්.එම්.ජී.එස් බණ්ඩාර මහතා පවසයි