Displaying items by tag: ඉරාන ජනපතිගේ මරණයට අපේ සම්බන්ධයක් නෑ – ඊශ්‍රායලය කියයි

හෙළිකොප්ටර් අනතුරකින් සිදුවූ ඉරාන ජනාධීපති ඉබ්‍රාහිම් රයිසිගේ මරණයට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි ඊශ්‍රායලයේ ඉහළ මට්ටමේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website