ඔහු එම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ සම්බන්ධ බවට සමාජ මාධ්‍යජාලයේ පුවත් පැතිරීම පිළිබඳ අවධානය යොමු කරමින් බව ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඉරාන ජනාධිපතිවරයා ඇතුළු 9 දෙනකුට මරු කැඳවූ හෙලිකොප්ටර් යානයේ අනතුර සිදුවූයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ගාසා තීරයේ යුද ගැටුම් පිළිබඳ උණුසුම් තත්ත්වයක් පවතින අතරතුරදීය.
DMN