බංග්ලාදේශයේ හින්දු ජනතාවට සහයෝගය දක්වමින් ලන්ඩන් නුවර පිහිටි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතා රැලියක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.