Displaying items by tag: ඉන්දීය විපක්‍ෂ මන්ත්‍රීවරු 141කට පාර්ලිමේන්තුව තහනම්

ඉන්දීය පාර්ලිමේන්තුවට (ලෝක් සභා) පසුගිය සතියේ බාහිර පුද්ගලයන් දෙදෙනකු කඩාවැදීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාව බිඳවැටී ඇති බව පවසමින් විරෝධතාවයේ යෙදුණු ඉන්දීය විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 141 දෙනකුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම අත්හිටුවීමට එරට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් පියවර ගෙන ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website