Displaying items by tag: කිනිතුල්ලන්ගෙන් පැතිරෙන වයිරසයක් චීනයෙන් හමු වෙයි

කිනිතුල්ලන් සපා කෑමෙන් මිනිසුන් අතර පැතිරී යා හැකි ස්නායු රෝගාබාධ ඇතිකරන වයිරසයක් චීනයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තෙත්බිම් වයිරසය ලෙස හඳුන්වනු ලබන එම වයිරසය පළමු වරට සොයාගෙන ඇත්තේ 2019 වසරේදී එරට ජින්ෂෝ නුවර 61 හැවිරිදි පුද්ගලයකුට වැලඳීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website