Displaying items by tag: කේරළයට සෞඛ්‍ය අවදානමක්

බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 10:36

කේරළයට සෞඛ්‍ය අවදානමක්

සතුන් මාර්ගයෙන් මිනිසාට වැළඳෙන මෙතෙක් එන්නතක් සොයා ගෙන නොමැති ‘නිපා වෛරස්’ ආසාදනයට ගොදුරු වූ දෙදෙනකු මිය යෑම හේතුවෙන් දකුණු ඉන්දියානු ප්‍රාන්තයක් වන කේරළ ප්‍රාන්ත බලධාරීහු ප්‍රාන්තයේ ජනතාවට සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website