Displaying items by tag: ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුත්තු තිදෙනෙක් මරුට – මුනුපුරෝ තිදෙනාත් මිය යති

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියාගේ පුතුන් තිදෙනකු සහ මුනුපුරන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website