Displaying items by tag: චීන අත්අඩංගුවේ පසුවූ තායිවාන ධීවරයන් නිදහස් කරයි

සිය මුහුදු සීමාවට අනවසරයෙන් ආක්‍රමණය කළ බව කියමින් චීන වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගත් තායිවාන ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් සිවුදෙනකු යළි තායිවානයට බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website