Displaying items by tag: පොලීසියේ ලොකු පුටු මාරුවක්

සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2024 11:15

පොලීසියේ ලොකු පුටු මාරුවක්

නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website