Displaying items by tag: මැතිවරණ දූෂණයට එරෙහිව ඉම්රාන්ගේ පාක්ෂිකයෝ වීදි බසිති

පාකිස්තානයේ පසුගියදා පැවැති මහමැතිවරණයේදී ඡන්ද අක්‍රමිකතා සිදු වූ බවටත්, ඡන්ද මංකොල්ලයක් සිදු වූ බවටත් චෝදනා කරමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ හිතවාදීන් ඉස්ලාමාබාද් නුවර විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website