Displaying items by tag: යුද ගැටුම් මැද ඊශ්‍රායලයේ තවත් රැකියාවලට ලාංකිකයන් කැදවයි

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website