Displaying items by tag: රුසියාවට අත තිබ්බොත් න්‍යෂ්ටික බලය පෙන්වනවා පුටින් බටහිර රටවලට අනතුරු අඟවයි

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව ඇගැයීමට ලක් කරමින් පුටින් මේ අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website