Displaying items by tag: ෂෙයික් හසීනා පුත්‍රයා සිය මවගේ ඉදිරි තීරණය ගැන කියයි

බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වාසීඩ් ජෝයි, සිය මව නැවත දේශපාලනයට නෙඑන බවත් ඇය දැඩි කලකිරීමකින් පසුවන බවත් සදහන් කර ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ බීබීසී ලෝක සේවයේ වැඩසටහනකට එක් වෙමිනි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website