හිටපු හමුදා ජෙනරාල්වරයකු සහ ආරක්ෂක ඇමැතිවරයකු වූ ප්‍රබෝවෝ සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.