බදාදා, 15 පෙබරවාරි 2023 08:33

මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට Featured

මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවය.

ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 කට මිලදී ගැණෙනු ඇති.

තෙතමනය 14% ඉක්මවන නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට ද මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website