සිකුරාදා, 22 දෙසැම්බර් 2023 10:20

දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදල් වෙන් කරයි Featured

වසර තුනකට පසුව විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11,250 ක් නිකුත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එම මුදල් එළැඹෙන ජනවාරි පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website