බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 07:54

ලාභ ලැබූ ලිට්‍රෝ ගෑස් කොටස් විකුණයි Featured

ඉකුත් වසරේදී රුපියල් කෝටි හයසියයකට (බිලියන 6) අධික ලාභයක් ලැබූ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමත්, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් (පුද්ගලික) සමාගමත් සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ විකිණීමට රජය අභිලාශ කැඳවා තිබේ.

දැනට මෙම සමාගම් දෙකෙන් ලිට්‍රෝ ගෑස් සමාගමෙහි කොටස්වලින් සියයට 99.936 කම කොටස් අයිතිය ඇත්තේ රජය සතුවය. ලිට්‍රෝ ගෑස් ටර්මිනල් (පුද්.) සමාගමෙහි සියයට සියයම කොටස්වල අයිතිය ද රජය සතුව පවතී. ඒ අනුව දැනට මහ භාණ්ඩාගාරයට බරක් නොවන ලිට්‍රෝ ගෑස් සමාගම හා ලිට්‍රෝ ගෑස් ටර්මිනල් සමාගම සතු රජයේ කොටස් විකිණීමට කටයුතු යොදා ඇත.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website