ඉරිදා, 04 පෙබරවාරි 2024 10:40

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමක් Featured

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සත් තැබීම අද (03) සිදුකෙරුණි.තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව එම ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදුකෙරුණි. ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම,

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මෙලෙස සිදුවිය.

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website