බදාදා, 14 පෙබරවාරි 2024 10:10

වී මිල ගැන රජයෙන් ප්‍රකාශයක් Featured

මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, වී මිල සම්බන්ධයෙන් ගොවීන් තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය.

"අපි තීන්දු ගන්න කලින් ගොවි සංවිධානවල අදහස් විමසීම අවශ්‍යයි. ඒ වගේම මේ වෙලාවේ අපි යෝජනා කරේ මුලින්ම වගා කටයුතු පටන් ගන්න. ගියවතාවේ තිබුණ අත්දැකීම් එක්ක අවුරුද්දට පෙර සියලු වගාවන් කරන්න කියලා අපි යෝජනා කරනවා. වී මිල ගැන ප්‍රශ්නයක් තියෙනවා. වී මිලදී ගැනීමේ කටයුත්ත සිදුවෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. ඒ අය මුල්‍ය ප්‍රතිපදාන ලබාදෙනවා බැංකු හරහා. අපි ඒකට මැදිහත් වීමක් කරනවා."

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website