සෙනසුරාදා, 02 මාර්තු 2024 08:55

ගෑස් මිල වෙනස් නොවේ Featured

මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ලාෆ්ස් ගෑස් සමාගම ද පාරිභෝගිකයන්ට දැනුම්දෙන්නේ මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බවය.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website