සිකුරාදා, 22 මාර්තු 2024 09:40

වැටුප් වැඩිවීම් පිළිබඳ COPF වාර්තාවේ නිර්දේශ මහ බැංකුව පිළිගනී - හර්ෂ ද සිල්වා Featured

වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඊයේ (21) රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

හැකි ඉක්මනින් වැටුප් සමාලෝචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කරන බවත්, එතෙක් මහ බැංකුවේ වැටුප් වැඩිවීම ලබන මාසයේ සිට කල්දමන බවත් ඔහු සඳහන් කළේය.

 

ADN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website