ඉරිදා, 31 මාර්තු 2024 08:39

අයවැය පනතකින්ම ස්වාධීන කරනු.. බදු වැඩි කරනු..- IMF දැනුම් දෙයි.. Featured

රජයේ අයවැය ලේඛනය ස්වාධීනව සකස් කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කළ ආකාරයටම නව පනතක් ඒ සඳහා සම්මත කළ යුතු බවත් ඔවුන් දැනුම්දී ඇත.

මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අවසන් වරට එළැඹුණු කාර්ය මණ්ඩල එකඟතාවයන් මගින් මෙම මෙම කොන්දේසිය හඳුන්වා දී තිබේ.

රජයේ බදු ඉහළ දමා බදු ආදායම වැඩි කරගෙන ඉදිරි කාලයේදී රාජ්‍ය අයවැය ප‍්‍රාථමික අතිරික්තයකින් යුතුව පවත්වාගෙන යා යුතු බවත් නිර්දේශ කර ඇත.

අයවැය අතිරික්තය සඳහා ආදායම ඉහළ නැංවිය යුතු බව නීතියක් මගින්ම ප්‍රකාශයට පත් කිරීමෙන් රටේ දැඩි මුල්‍ය පාලනයක් පවත්වාගෙන යාම ට හැකි බවද මුල්ලේ අරමුදල පෙන්වා දෙයි.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website