අඟහරුවාදා, 16 අප්‍රේල් 2024 11:36

බිත්තර මිල යලි අහසට.. Featured

වෙළඳපලේ දේශීය බිත්තරවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය අඩු කිරීමත් සමඟ මෙසේ දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් පෙන්වා දෙති.

ඒ අනුව මේ වන විට දේශීය බිත්තරයක් වෙළඳපළේ අලෙවි කරන්නේ රුපියල් 55-60 අතර මිලකටයි.

සුපිරි වෙලදසැල්වල ඇසුරුම් කරන ලද බිත්තරයක මිල රුපියල් 65 සීමාවේ පවතී.

උත්සව සමයේදී සතොස විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක් රුපියල් 42ක මුදලකට අලෙවි කරන ලදී.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website