බදාදා, 17 අප්‍රේල් 2024 10:36

විදේශිකයාට තර්ජනය කළ ආහාර අලෙවිසැල් හිමිකරු අත්අඩංගුවට Featured

ආහාර ලබා ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ආහාර අලෙවිසැල් හිමිකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය විය.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ ප්‍රදේශයේ Street Food නාමයෙන් ආහාර වෙළෙදාම් කරනු ලබන වීදියක පිහිටි වෙළෙදසැලක හිමිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක අයෙකි.

vbfnghjgtj

DMN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website