බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 10:14

කිරිපිටි රුපියල් 300කින් පහලට.. Featured

රුපියල් 250-300ත් අතර මුදලකින් හෙට 25 දින සිට ආනයනික කිරිපිටි කිලෝවක මිල පහළ දැමීමට නියමිතය.

කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ යනු ඇති බවයි.

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට දීම සඳහා මෙම පියවර ගත් බවත් අානයනකරුවෝ කියති.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website