සිකුරාදා, 10 මැයි 2024 11:10

වාහන ගෙන්වන්නේ මෙහෙමයි… මිලත් ඉහලට.. Featured

එහි සභාපති ප්‍රසාද් මාන්නගේ මහතා පෙන්වා දෙන්නේ අදියර කිහිපයක් යටතේ වාහන ආනයනයට රජයේ අවධානය යොමු කර ඇති බවය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දී ඇත්තේ වාහන ආනයන සීමා ඉවත් කිරීම හා ඉන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව වාර්තාවක් නුදුරෙදිම ලබා ගන්නා බවයි.

 පලමුව පොදු ප්‍රවාහන රථ දෙවනුව යතුරුපැදි හා ත්‍රීරෝද රථ ගෙන්විමටද මෙහිදී අවධානය යොමුව ඇත.

 මෝටර් රථ හා සුඛෝපභෝගී වාහන ආනයනයට අවසර දෙනු ඇත්තේ ඉන් අනතුරුවය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website