ඉරිදා, 12 මැයි 2024 10:51

ඉහළ අඹ අස්වැන්නක්.. අඹ මිළ පහතට.. Featured

දකුණු පළාතේ මෙවර ඉහළ අඹ අස්වැන්නක් ලැබි තිබේ.

වසර කිහිපයකට පසු මෙවර මෙලෙස ඉහළ අඹ අස්වැන්නක් ලැබී තිබේ .

ඒ හේතුවෙන් අඹ ගෙඩියක මිල රුපියල් 30ත්40 අතර මිලක පවතියි.

 ඉහළ අස්වැන්නක් ලැබීම හමුවේ බොහෝ පලතුරු වෙළද සැල්වල අඹ අලවි කිරීමට නොහැකිව අපතේ යන බව අප කල නිරීක්ෂණ චාරිකාවේදී නිරීක්ෂණය විය.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website