අඟහරුවාදා, 14 මැයි 2024 11:32

සහනාධාර සහල් කෑ කුකුලන් මියයති.. Featured

අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ රස පරීක්ෂණ වාර්තාවක් කැඳවන ලෙසයි.

රිදීගම පානගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු රජයෙන් ලබා දුන් සහල් ගෙන ගොස් එයින් කොටසක් කුකුළන්ට ලබාදී තිබේ.

ඒවා ආහාරයට ගැනිමෙන් පසු කුකුළන් සිහිසුන්ව වැටී පසුව මියගොස් සිටි බව ඔහු මහජන සෞඛ්‍ය නිලධාරීන්ට පැමිණිලි කර තිබින.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website