සෙනසුරාදා, 01 ජූනි 2024 09:22

කුරුදු මිළ ඉහළට… Featured

ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු මිල යළි ඉහළ යමින් ඇතිබව තොග වෙළදුන් පවසයි.

ඒ අනුව උසස් තත්වයේ කුරුදු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 3000 ඉක්මවා ඇතිබව වෙළදුන් පවසයි.

හැකිතාක් උසස් තත්වයේ කුරුදු නිෂ්පාදනය කරන ලෙස කුරුදු තොග වෙළදුන් සඳහන් කරයි.

 කුරුදු කට්ට මිලද වෙළඳ පොළේ මේවනවිට ඉහළ යමින් තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website