ඉරිදා, 02 ජූනි 2024 15:30

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා අයදුම් කිරීම ගැන විශේෂ දැනුම් දීමක් Featured

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාල අයදුම්පත් හෙට (ජූනි 3වැනි දා) සිට භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව හෙටින් පසු අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පාසල්වලට අයදුම්පත් යොමු කිරීමෙන් වලකින ලෙස අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website