බ්‍රහස්පතින්දා, 13 ජූනි 2024 06:49

උත්තර පත්‍ර බලන ගුරු දීමනා වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් Featured

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව හෙට (14දා) ලැබීමට නියමිත අතර, එම වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව එම දීමනා වැඩිකිරීමටත් අපේක්ෂා කර ඇත.

චමින්ද සිල්වා

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website