බ්‍රහස්පතින්දා, 20 ජූනි 2024 10:44

ලංකාවේ ණය තිරසාරභාවය වෙනුවෙන් චීන සහයෝගය ඉදිරියටත් Featured

චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ එරට පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිලි කර තිබෙයි

ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනය සිය උපරිම සහාය ලබා දෙමින් සිටින බව එහිදී ප්‍රකාශ කළේය.

අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීනය ඉදිරියේදී කටයුතු කරන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website