බදාදා, 31 ජූලි 2024 10:30

රෝහල් වල ඖෂධ හිඟයක්.. Featured

ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතිබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කළමනාකාරී ගැටලු හේතුවෙන් එම තත්වය හට ගෙන තිබේ.

 

ඖෂධ බෙදා හැරීමේ ගැටලුව හේතුවෙන් පර්‍යන්ත රෝහල් වල මෙම තත්වය වැඩි වශයෙන් දැකගත හැකි බව වැඩිදුරටත් පැවසීය.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website