බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 15:44

ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලෝක තෙල් මිල ඉහළට Featured

ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

මැදපෙරදිග ගැටුම් තත්ත්වය හේතුවෙන් ලෝක ඉන්ධන සැපයුමට බාධා ඇති විය හැකි බවට පුරෝකථනය වී ඇති නිසා මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.40ක් දක්වා වර්ධනය වී තිබේ.

ඉරානය ලොව 7 වැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා වන අතර ඔපෙක් සංවිධානයේ තෙවැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා ලෙස ද සැලකේ.

චතුර පමුණුව

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website