සිකුරාදා, 11 ඔක්තෝබර් 2024 10:25

වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දමයි Featured

වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

DN

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website