සදුදා, 14 ඔක්තෝබර් 2024 12:34

වැඩිකළ පොහොර සහනාධාරය අද සිට Featured

වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අ රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට නියමිතයි.

අමාත්‍යවරයා පැවසුවේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර පසුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බවය.

 ADN

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website