එයාර්ලයින් ප්‍රකාශ කළේ “Airbus A320 NEO පවුලට අයත් ගුවන් යානය, තාක්ෂණික විශ්වාසනීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස, ගෝලීය කර්මාන්තයේ එන්ජින් හිඟයකට සහ එන්ජින් අලුත්වැඩියාව සඳහා දිගු කාලයක් ගතවන බැවින්, එන්ජින් එනතුරු බලා සිටින බවයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වන විට සිය සැපයුම්කරුවන් සමඟ විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටින අතර, ඉදිරි මාස කිහිපය තුළදී ගෝලීය එන්ජින් සැපයුම ද වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.