අඟහරුවාදා, 02 මැයි 2023 22:42

ගෑස් මිල තවදුරටත් පහළට Featured

ලිට්‍රෝ ගෑස් මිල අද (03) සිට යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් පහළ දමන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

එම මිල සංශෝධනය හෙට නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත ය.

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website