බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:27

රත්තරන් මිල තවත් අඩු වෙයි Featured

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 165,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 182,000 ක මිල අද (4) දිනයේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.

යොහාන් භාසුර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website