බ්‍රහස්පතින්දා, 29 ජූනි 2023 10:27

ලෝක බැංකුවෙන් ලංකාවට ඇ.ඩොලර් මිලියන 700 කට අනුමැතිය Featured

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ඊයේ (28) ලෝක බැංකුව අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි

එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම මුල්‍ය සහනය මෙය වේ.

 

DMN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website