රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු වෙනුවට නව ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් යෝජනා කර තිබේ.